
සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ 13 වන පාලක මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකා රජය 2024 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ වැඩසටහන් වෙනුවෙන් සාර්ක් පාලක මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ලැබී ඇත. කොළඹ පිහිටි සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී... Read more »

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය මෑතකදී වර්ධනය වී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ 2021 වසරට වඩා 2022 වසරේදී ජයග්‍රහණ ප්‍රතිශතය ඉහළ... Read more »

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂ නියෝජිත ජෝන් කෙරී මහතා අතර හමුවක් (04) ඩුබායි හිදී සිදු විය. ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත දේශගුණික විපර්යාස... Read more »

එළැඹෙන වසරේ මුල් මාස කීපය තුළ නව ආණ්ඩුවක් පිහිටු වනු ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි. සති අන්ත පුවත් පතක මුල් පුවතක් පලවී ඇත්තේ ඒ සඳහා දැනටමත් විපක්ෂය නියෝජනය කරන සමගි ජන... Read more »

විවිධ ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ 200 කට ආසන්න පිරිසක් පාර්ලිමේන්තුවේ කටයුතු දැක බලා ගැනීම සඳහා අද (4) පැමිණියහ. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ආබාධිත දරුවන් මෙපමණ ලොකු පිරිසක් පාර්ලිමේන්තුව... Read more »

2023 වර්ෂය සඳහා රජය විසින් අයවැය ලේඛනය මගින් වෙන් කරන ලද මුදල් අදාල ව්‍යාපෘතින් සඳහා වැය කිරීමේ දී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුල්‍ය කළමණාකරණ සාර්ථකත්වය සියයට 100ක් යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය... Read more »

ඔක්තෝම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක අස්වැසුම ගෙවීම් පවුල් 1,406,932ක ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත ලබා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන්... Read more »

මෙරට විශ්ව විද්‍යාලවල කෘෂිකර්ම විෂය හදාරණ සිසුන්හට ජපානයේ උසස් අධ්‍යාපන ආයතන තුනක සීමාවාසික පුහුණුවක් ලබා දීම සඳහා ජපානයේ ආසියානු මානව සම්පත් බැංකුව ( Asian Human Resource Bank) එකඟත්වය පළ කර ඇත. කෘෂිකර්ම... Read more »

ඉදිරි ජනාධිපතිවරණයකදි වර්තමාන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදෙමින් ගොඩනැගෙන පුළුල් සංධානයක තීරණාත්මක භූමිකාවක් ඉටුකිරිම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වෙත ලබාදීමට මේ වන විට... Read more »

ඉන්දියාවේ ප්‍රාන්ත 4 ක පැවැත්වුණු ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී අවසන්ය. එම ප්‍රාන්ත 4 වන්නේ මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්, චතිස්ගාර් සහ තෙලංගනා ය. තෙලංගනා හැර සෙසු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී... Read more »