
සාමකාමී ජන අරගලයේ අපේක්ෂා ඉටු කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉඩ දී, සියළු කොමිෂන් සභා සාමාජිකයන් වහාම ඉවත් වන ලෙස විමුක්ති දුෂාන්ත කැදවුම්කාරත්වය දරන, මාධ්‍යවේදි ගුණරත්න අධිකාරි සමාජ මාධ්‍ය ප්‍රධානත්වය දරන Black Cap... Read more »

පාසල් දරුවන් වෙනුවෙන් නිර්මාණය කර තිබුණු සුරක්ෂා රක්ෂණාවරණයෙන් ලබා දී තිබුණු ඇතැම් ප‍්‍රතිලාභ මේ වන විට කප්පාදු කර ඇති බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ප‍්‍රතිලාභ කප්පාදුව පිළිබදව පාසල් දරුවන් හෝ දෙමව්පියන්... Read more »

එක් මාත‍්‍රාවක් පමණක් ගත් අයටත්එකම මාත‍්‍රාවක් හෝ නොගත් අයටත්ඩෙල්ටා ප‍්‍රභේධය විශාල තර්ජනයක්…!’ආචාර්ය චන්දිම ජීවන්දර අනතුරු හගවයි. වඩාත් වේගයෙන් ව්‍යාප්තවන කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප‍්‍රභේධය නමින් හදුන්වන ප‍්‍රභේදය, තවමත් එක් මාත‍්‍රාවක් හෝ නොලැබූ පුද්ගලයන්ට... Read more »

ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම හරහා රුපියල් මිලියන 33.9 ක මහජන මුදල් අවභාවිතාවක් සිදුව ඇති බවට චෝදනා කරමින් පවරා තිබුණු නඩුවට අදාලව තවත් සැක කරුවන් හය දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් නිදොස්කොට නිදහස්... Read more »

එකම ක්ෂේත්‍රයේ වැඩ කරනකොට ආදර සබදතා හා ඊටත් එහා දේවල් සිදුවෙන්න බැරිකමක් නම් නෑ.මෙි කියන්න යන කතාවට ඉතිහාසයක් තියෙනව.කතාව අවසානයේ අපිට කියන්න පුළුවන් ලංකාවෙ විතරක් නෙවෙි ලෝකෙත් මෙහෙමයි කියල. සිනමාව තුල මෙි... Read more »

ජනප්‍රියත්වය ට පත් එකම නාට්‍යයකින්ම ලංකාවම අදුනගත්ත නිලියක් තමයි නයනතාරා වික්‍රමාරච්ච් කියන්නෙ.ඉතින් නයනතාරා ගැන අහන්න තියෙන්නෙ සුභ ආරංචියක්.ඒ තමයි ඇය විවාහ වෙන්න සූදානමු කියන එක ගැනයි.නමුත් මෙි ගැන ලොකු ප්‍රසිද්ධියක් ලබාදෙන්න ඇය... Read more »

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 618කි. ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 36677 කි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි. කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර... Read more »