
කොරෝනා මර්දනය සඳහා හඳුන්වා දී ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය දකුණු අප්‍රිකා විසින් අත්හිටුවා තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන්නේ දකුණු අප්‍රිකානු නව කොරෝනා ප්‍රභේදයට ඉන් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම පියවර ගෙන... Read more »

රුසියාව විසින් කොරෝනා වෛරස ආසාදිතයන් සඳහා 100%ක් සාර්ථකව ප්‍රතිචාර දක්වන ඖෂධයක් නිපදවා ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ සායනික පරීක්ෂණ වලින් පසුව මෙය තහවුරු වී ඇති බව රුසියානු බලධාරීන් පැවසූ බවයි. මෙම ඖෂධය... Read more »

යහපත් ආර්ථිකයක් යනු රටක ගාමක බලවේගයයි. එය පිරිහුණු විට රටක ඉදිරි ගමන පමණක් නොව ස්වෛරීභාවය ද තර්ජනයට ලක්වේ. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරාජමානව නම් දරා සිටි අප රට අද ආර්ථිකමය වශයෙන්... Read more »

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් අසභ්‍ය වචනවලින් බැනවැදුනු පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්ලවාය, යාලබෝව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමග එම පුද්ගලයන්ගේ... Read more »

හොංකොං විපක්ෂ ක්රියාකාරිකයන් 55 දෙනෙකු පමණ හදිසියේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව චීනයට සිය විරෝධය පළකරමින් ඇමරිකා එක්සත් ජනපදය , බ්‍රිතාන්‍යය ,කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ සෙසු... Read more »