
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට අද පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී දැඩි විවේචන එල්ල වී තිබේ. අරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවැත්වුණේ ජනාධිපතිවරයා ගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකාවට ඇතිව තිබෙන අර්බුදයට හේතුව කොරෝනා... Read more »

මැතිවරණවලට තරග නොවදින බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති. “මැතිවරණ සඳහා තරග කරන දේශපාලනය නොව ජනතාව සවිබල ගන්වන නව ජනතා ව්‍යාපාරයකට මුලපිරිය යුතු” යැයි ද තමා එයට... Read more »

රජයේ අනුමත මිලට වඩා රුපියල් 200ත් 500ත් අතර වැඩි මිලකට සිමෙන්ති කොට්ටයක් අලෙවි කළ රාගම, කඩවත පාරේ වෙළෙඳ සල් හිමියෙකු ගෝනහේන විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (ජන. 26) අත්අඩංගුවට ගෙන... Read more »

වසර 150 ක් පැරණි ද සොයිසා ගොඩනැගිල්ලකඩා දැමීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කරයි. කොළඹ කොම්පක්දක්දවීදියේ පිහිටි වසර 150 ක් පමණ පැරණි ද සොයිසා ගොඩනැගිල්ල කඩා දැමීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටි... Read more »

ස්වර්ණවාහිනී නාලිකාව තුල සිටි දක්ෂ සහ ජනප්‍රියම මාධ්‍යවේදීන් දෙපලක් තමයි හරීන්ද්‍ර ජයලාල් සහ නදීක කරුණානායක කියන්නේ. මේ දෙදෙනාගේම කථන හැකියාව සහ වෙනස්ම ආකාරයේ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ විලාසය නිසා ලංකාවේම මිනිසුන් ඔවුන්ට ගොඩක්... Read more »

සේරුවාවිල මංගල රජමහා විහාරය මුස්ලිම්කරණය වීමේ අවධානමක් පිළිබදව මේ වනවිට සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර සිංහලේ සංවිධානය මේ පිළිබදව කටයුතු කිරිමට සතියක් ලබාදෙන බවත් එසේ නොකළහොත් සිංහලේ සංවිධානය... Read more »

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට පාදුක්ක සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සීතාවක ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන්ගෙන් විරෝධයක් එල්ල වී ඇත. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් චෝදනා කර ඇත්තේ පාදුක්ක... Read more »

සහල් කිලෝ ග්‍රෑම් තුනක් සති දෙකක කාලයකට එක් පවුලක පරිභෝජනයට ප්‍රමාණවත් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. සතොස විසින් මේ දිනවල ලබාදෙමින් ඇති සහන මල්ල සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ... Read more »

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව රට පුරා බෙදාහරිින අවුරුදු ලිත කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා සභාපති රංගජීීව ජයසිංහ මහතාට තම කොට්ඨාශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව අපට... Read more »

අද වන විට විෂ පොල්තෙල් රට පුරා විහිදී අවසන් බවත් තමන් ඒ බව වගකීමෙන් පවසන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් වූ පොල් සංවර්ධන... Read more »