තැනට සුදුසු ලෙස හැසිරෙන්න බැරිකමත් මානසික රෝගයක්…!

අද අපි බලාපොරොත්තු වන්නේ සමාජයේ සැඟවී තිබෙන මානසික ප්‍රශ්නයක්‌ ගැන කතා කරන්නයි. අපි දන්නවා ඉතා සෘජු නැවෙන්නේ නැති පුද්ගලයෝ ගැන. සාමාන්‍ය භාෂාවෙන් අපි ඇණයක්‌ යනුවෙන් හඳුන්වන්නේ මෙවැනි පුද්ගලයින්ටයි. කිසිම දෙයකින් සෑහීමකට පත්... Read more »