
සහල් කිලෝ ග්‍රෑම් තුනක් සති දෙකක කාලයකට එක් පවුලක පරිභෝජනයට ප්‍රමාණවත් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. සතොස විසින් මේ දිනවල ලබාදෙමින් ඇති සහන මල්ල සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ... Read more »

හැටන් නගරයේ අමු මිරිස් හා එලවලු මිල සිග්‍රයෙන් ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට හැටන් වෙලද පලේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 900ත් 1000ත් අතර මිලකට... Read more »

යහපත් ආර්ථිකයක් යනු රටක ගාමක බලවේගයයි. එය පිරිහුණු විට රටක ඉදිරි ගමන පමණක් නොව ස්වෛරීභාවය ද තර්ජනයට ලක්වේ. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරාජමානව නම් දරා සිටි අප රට අද ආර්ථිකමය වශයෙන්... Read more »

ඇතැම් මාධ්‍යයන් මඟින් කොරෝනා රෝගයට ප්රත්යක්ෂ ඖෂධයක් ලෙස ප්‍රචාරය කළ ධම්මික බණ්ඩාර කපු මහතා විසින් සකස් කර ඇති කොරෝනා පැණිය මේ වන විට ප්‍රකට අන්තර්ජාල විකුණුම් සේවාවක් වන e-bay ජාලය තුළ විකිණීමට... Read more »

ශ්‍රී ලංකා රුපියල වාර්තාගත අවම මට්ටමකට රු. 200.46 ක් වූ අතර එය අප්‍රේල් 8 වනදා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. අපේ‍්‍රල් මස මුලදී රුපියලේ මුදල් තියුනු ලෙස අවප්‍රමාණය වීම නිසා... Read more »

අවංක පුද්ගලයෙකුට තිබිය හැක්කේ එක් චරිතයක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ගෝටාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව... Read more »

අක්කර 40 ක පමණ ගම්මිරිස් වගාකර ඇති; ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දබරැල්ල කොලණිය වත්ත හිමි ප්‍රධාන පෙළේ ගම්මිරිස් වගාකරුවකු වන ටී. එම්. පියදාස මහතා පවසා සිටින්නේ රු. 1500 ක පමණ මිලකට තිබූ... Read more »

විදෙස් ශ්‍රමිකයින් සදහා වූ කොරියාවට නැවත ඇතුලත් වීමේ නීතිය සංශෝදනය කිරීමට රැකියා සහ කම්කරු අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා. සංශෝදිත නීතිය කැබිනට් මණ්ඩලය විසින් පසුගිය අගහරුවාදා අනුමත කර ඇති බවට පැවසෙනවා. EPS ක්‍රමය... Read more »