
ජනප්‍රිය ධර්ම දේශක පූජ්‍ය පන්නල ඥානාලෝක හිමියන් අපවත් වූයේ කොරෝනා එන්නත ලබාදීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවයන් හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති. උන්වහන්සේගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු කරන දිනයක්... Read more »

මුස්ලිම් ජාතික තරුණයකු ඉස්ලාම් පල්ලියක් තුළ ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇති බව අපට වාර්තා වේ තමන් කොරෝනා මරණ ආදාහනයට දැඩි සේ විරුුද්ධ බවත් දෙවියන් වහන්සේ මීට සුදුසු පියවර ගනු ඇති බවත් මිය... Read more »

කොරෝනා මෘත දේහ වැලලීම සඳහා නිර්දේශ දුන් කමිටුව තමන් විසින් පත් කරන ලද්දක් නොවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ මාධ්‍ය... Read more »

දිවි ඇති තෙක් සිර දඬුවම් නියම කර සිටි 2010 ජනාධිපතිවරණයේදී එහි අපේක්ෂකයකු වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රබල ආධාරකරුවකු ලෙස කටයුතු කළ මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්... Read more »

තමන්ට ලැබී ඇති තොරතුරු අනුව ධම්මික පැණිය කිසිදු වැදගත් කමක් නැතැයි හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වත්මන් පරිසර අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ එම පැණිය... Read more »

කෑගල්ලේ දේවාලයක් පවත්වාගෙන යන ධම්මික නැමති කපු මහතෙකු හට දෙවියෙකු විසින් කියන ලද වට්ටෝරුවකට අනුව සකසන ලද පැණිය ලබා ගැනීමට අදත් විශාල පිරිසක් ඔහුගේ නිවස අසල රැස්ව සිටියා. මෙම පැණිය ලබා ගැනීමට... Read more »