
මහ කන්නයේ කාබනික පොහොර මිල දී ගැනීමට රජය රුපියල් මිලියන 16,000ක් වෙන් කර තිබේ. රටේ ආර්ථික අර්බුදයක් පවතින මෙවැනි අවස්ථාවක කාබනික පොහොර මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ගරු... Read more »

කලා ක්ෂේත්රයේ කවුරුත් දන්න කෙනෙක් තමයි මලී ජේ.මලී ලෙසින් ඇයව හැඳින්වුවත් ඇයගේ ඇත්ත නම ස්වර්ණමාලි ජයසුන්දර. දක්ෂ නිරුපිකාවක් වන ඇය මේ වන විට රංගන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. ස්වර්ණමාලි ජයසුන්දර කියලා කිව්වම... Read more »

පිටකොටුව අයි.එස්. පෙරේරා මාවත එකල හැඳින්වූවේ කරවල මුඩුක්කුව නමින් ය. එම හැඳින්වීමට මූලික හේතුව බවට පත්වන්නේ මෙරට කරවල වෙළෙඳාමේ තොග වෙළෙඳ පොළ අයි.එස්. පෙරේරා මාවත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වීම ය. එබැවින්... Read more »

ධනවත් රටවල පළාත් පාලන ආයතන සමඟ එක් වී මෙරට පළාත් පාලන ආයතන ශක්තිමත් කරන බව සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ජාත්‍යන්තරයේ ධනවත් රටවල් වල පළාත්... Read more »

බොලිවුඩ්, දෙමළ, මලයාලම්, තෙළිඟු, කන්නඩ, බෙංගාලි චිත්‍රපටවල දුෂ්ට චරිත සහ තවත් බොහෝ චරිත සඳහා ප්‍රසිද්ධියට පත් සම්මානලාභී ප්‍රවීන ඉන්දීය නළු ආශිෂ් විද්‍යර්ති පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්විය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය... Read more »

මෙවර නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. දෙමළ ජනතාවට ඔවුන්ගේ නිදහස තවමත් නිසි ආකාරයෙන් නොලැබීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව එම සන්ධානය සඳහන් කළේය. Read more »

යෝජිත පළාත් පාලන මැතිවරණය නිශ්චිත කාලයකට කල් දැමීමට මැතිවරණ කොමිසම එකඟ කර ගැනීම සඳහා වන යෝජනාවක් රජය විසින් සකස් කර ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. අප වෙත ලැබෙන වාර්තා... Read more »

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම තනතුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ඔහු සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් මේ වන වනවිට සකස් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය... Read more »

රුසියානු සමූහාණ්ඩුවේ, Sverdlovsk ප්‍රාන්තයේ ව්‍යාපාරික දූත පිරිසක් පසුගියදා ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සුහද සංචාරයක නිරත වු අතර, ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි, අධ්යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් ඇතුළු ආයෝජන මණ්ඩලීය ඉහල... Read more »

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට තොරතුරු දැනගෙන එය පොලීසියට වසන් කළේ යැයි චෝදනා එල්ලවී සිටින එම ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ලවී ඇති ඉන්සාෆ් අහමඩ් හා ඉල්හාම් අහමඩ් නැමති මරාගෙන... Read more »