අමිහිරි පරාජයට හේතුව මෙන්න..! ශ්‍රී ලංකාවට අවාසනාව ගෙන ආ කුජීත රාජපක්ෂලාගේ පොහොට්ටු ඇඩ් එක..!

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව අවාසනාවන්ත පරාජයක් ලැබීමට ප්‍රධානතම හේතුව පොදුජන පෙරමුණ විසින් තරඟය අතරතුර පළකරනු ලබන ප්‍රචාරක දැන්වීමක් නිරන්තරයෙන් රූපවාහිනිය තුල ප්‍රචාරය කිරිම තුල ඒ දැන්වීම තුල රාජපක්ෂලා නියෝජනය වීම නිසා ඔවුන්ගේ සාපය ශ්‍රි ලංකා කණ්ඩායම වැදිම නිසා ශ්‍රි ලංකාව අමිහිරි ලෙස තරගය පරාජයට හේතුවී ඇතැයි ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙකු ප්‍රකාශ කරනවා.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *