ආර්ථිකය හදන වාර්තාවක් පාර්ලිමේන්තුවට

ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභාවට අදාළ අනුකාරක සභාවේ දෙවන වාර්තාව අද (09) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණ.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවසා සිටියේ අනුකාරක සභා දෙකෙහි වාර්තා දෙකම පාර්ලිමේන්තු සභාවේ විවාදයකට යොමු කළ යුතු බවයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *