20 20 කුසලාණය සොයා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි..!

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබේ.

අද දෙරණ ගුවන් තොටුපළ වාර්තාකරු සදහන් කළේ ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහ නිලධාරීන් 10 දෙනෙකු මෙම සංචාරයට එක්ව සිටින බවය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී  ශ්‍රී ලංකා කණ්ඩායම ” A ” කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.

මෙවර තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පෙරබවාරි මස 10 වනදා පැවැත්වෙයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *