රිය අනතුරින් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් වෙත ජනපති නියමයෙන් මූල්‍ය ආධාරයක්.!

පසුගිය දා නුවරඑළිය – නානුඔය මාරක රිය අනතුරින් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් වෙත මූල්‍ය ආධාරයක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිව ඇත.

අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක්, වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටී පසුගිය (20) වනදා සිදුවූ අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *