විභාග අස්සේ පාසල් අසලින් ඡන්ද පෙළපාලි එපා..! මැකෝගෙන් ජවිපෙට අවවාද..!

අපොස උසස් පෙළ අපේක්ෂක සිසුන්ට කිසිදු බාධාවක් ඇති නොවන පරිදි මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වන්නැයි මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ අපේක්ෂකයින්ට දැනුම්දීමක් කරයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය කොමිසමේ සියලු සාමාජිකයින්ගේ එකඟතාවට අනුව ප්‍රකාශයට පත්කළ බවත් මැතිවරණ නීති කඩකිරීමෙන් තොරව සියලු පාර්ශ්ව කටයුතු කළයුතු බවද සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සදහන් කරයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ, එළඹෙන මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට නියමිතය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *