නිදිකිරන බදුල්ලේ සිරිපාලට සභාපතිකමක්..!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ ඒ සඳහා අවශ්‍ය සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට අදාළ විශේෂ කාරක සභාව පත් කර ඇත.

මෙම විශේෂ කාරක සභාවේ සභාපතිත්වය සදහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත් කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *