
ශ්‍රී දළදාව සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ලවූ සේපාල් අමරසිංහ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඒ අනුව, ඔහුව පෙබරවාරි 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග... Read more »

පළාත් පාලන කොමසාරිවරුන් සහ සහකාර කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබේ. මැතිවරණ කොමිශන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ, අද දිනයේ එම කැඳවීම සිදුකර ඇති බවය. ඉදිරි පළාත් පාලන... Read more »

ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා ජාතික සම්මානය “ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත. දේශබන්ධු කරු ජයසූරිය මහතා විසින් සිදුකරන ලද සේවය ඇගයීම පිණිස එතුමා... Read more »

බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් එළැඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට ලබාදෙන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර තිබේ. අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ... Read more »

ආනන්ද අතුකෝරළ කියන්නෙ රංගන ශිල්පියෙක් විදිහට කවුරුත් දැන අඳුනන, කාගෙත් ආදරය දිනාගත්ත දැවැන්තයෙක්. පුංචි තිරයේ බොහෝමයක් නිර්මාණ හරහා ඔහුව අපිට මුණ ගැහෙනවා. ඒ වගේම තමයි ඇගේ දියණියත් බොලිවුඩ් නිළියක් තරම් සුන්දර රූ... Read more »

පුංචි තිරයේ අහිංසකාවියක් විදියට කලා ක්ශේෂ්ත්‍රය තුළ විවිධාකාර චරිත මවාපාන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී වොල්ගා කල්පනී. ජනප්‍රිය රංගන ශිල්පියෙක් සමඟ විවාහ වුණු වොල්ගාගේ විවාහ ජිවිතය දෙදරා යෑමත් එක්ක ඇය ගැන ගොඩක් දෙනෙක්... Read more »

මහ කන්නයේ කාබනික පොහොර මිල දී ගැනීමට රජය රුපියල් මිලියන 16,000ක් වෙන් කර තිබේ. රටේ ආර්ථික අර්බුදයක් පවතින මෙවැනි අවස්ථාවක කාබනික පොහොර මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ගරු... Read more »

කලා ක්ෂේත්‍රයේ කවුරුත් දන්න කෙනෙක් තමයි මලී ජේ.මලී ලෙසින් ඇයව හැඳින්වුවත් ඇයගේ ඇත්ත නම ස්වර්ණමාලි ජයසුන්දර. දක්ෂ නිරුපිකාවක් වන ඇය මේ වන විට රංගන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. ස්වර්ණමාලි ජයසුන්දර කියලා කිව්වම... Read more »

පිටකොටුව අයි.එස්. පෙරේරා මාවත එකල හැඳින්වූවේ කරවල මුඩුක්කුව නමින් ය. එම හැඳින්වීමට මූලික හේතුව බවට පත්වන්නේ මෙරට කරවල වෙළෙඳාමේ තොග වෙළෙඳ පොළ අයි.එස්. පෙරේරා මාවත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වීම ය. එබැවින්... Read more »

ධනවත් රටවල පළාත් පාලන ආයතන සමඟ එක් වී මෙරට පළාත් පාලන ආයතන ශක්තිමත් කරන බව සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ජාත්‍යන්තරයේ ධනවත් රටවල් වල පළාත්... Read more »