WhatsApp Ok දැන්..!

අද(25) පෙරවරුවේ බිඳවැටී තිබූ WhatsApp සමාජ ජාලය මේ වනවිට යථා තත්ත්වයට පත්වී තිබේ.

ඉක්මන් කෙටි පණිවිඩ යැවීම සඳහා බොහෝ දෙනෙක් භාවිතා කරන Meta සතු ජනප්‍රිය ක්ෂණික සන්නිවේදන යෙදුම වන WhatsApp අද පෙරවරුවේ සිට පැය දෙකකට ආසන්න කාලයක් බිඳ වැටී තිබුණි.

ලොව පුරා WhatsApp පරිශීලකයින්ට ඉන් බලපෑමක් එල්ලවී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වෙතත් මෙම හදිසි බිඳ වැටීමට හේතුව පිළිබඳව Meta ආයතනය විසින් මෙතෙක් නිල නිවේදනයක් සිදුකර නොමැත.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *