කීත් බර්නාඩ් වරාය අධිකාරියේ සභාපතිධුරයට..!

ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක් පත්කර තිබේ.



ඒ අනුව විෂයබාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කීත් ඩී. බර්නාඩ් පත්කර ඇත.


කීත් ඩී. බර්නාඩ් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කලමනාකර අධ්‍යක්ෂවරයා ලෙස ලෙසද කටයුතු කර ඇත.



CGA 3707 1024x683


KEITH BERNARD ?


kerith

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *