බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපති රනිල්ගෙන් සුබපැතුම්..!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බ්‍රිතාන්‍යයේ නව අගමැති රිෂී සුනක් වෙත සුබපැතුම් පණිවුඩයක් යොමුකර තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, නව අගමැතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව තමා විශ්වාස කරන බවය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *