බොරිස් ජොන්සන් නැවතත් අගමැති සටනට..!

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා නැවතත් එරට කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා තරග කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු බලය කන්සර්වේටිව් පක්ෂයට හිමිව තිබෙන අතර එම පක්ෂයේ නායකත්වය ලබාගන්නා තැනැත්තා එරට අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙයි.

බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එරට අග්‍රාමාත්‍ය ධුරයට ලිස් ට්‍රස් තේරී පත්වූ අතර ඇයට එම ධුරයේ රැඳී සිටීමට හැකිවූයේ දින 45ක කාලයක් පමණි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *