ආර්ථික තිළිණිගේ ව්‍යාපාරික සහකරු රිමාන්ඩ් Admin — October 18, 2022 add comment තිළිණි ප්‍රියමාලිගේ ව‍්‍යාපාරික සහකරු ලෙස හඳුනාගෙන ඇති ඉසුරු බණ්ඩාර නැමැත්තා හෙට (19) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කෝටි ගණනක මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් මේ වන විට තිළිණි ප්‍රියමාලි ද රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. Post Views: 100