තිලිනි පියුමා‍ලිගේ මාධ්‍ය අධ්‍යක්ෂ අන්තරේ හිටපු කැදවුම්කාර ඇකාගේ මස්සිනා බව හෙලිවේ..!

මුදල් ආයෝජනය සමාගමක් මවා පාමින්, WTC, 34 වැනි මහලේ, කාර්යාලයක් පවත්වාගෙන ගිය තිළිණි ප්‍රියමාලිගේ මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස පෙනී සිටින ධනංජය නානායක්කාර යනු ලහිරු වීරසේකරගේ මස්සිනා ( බිරිදගේ සහෝදරයා) බව අපට වාර්තා වේ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *