ප්‍රියමාලි ළඟ තිබී ජංගම දුරකථනයක්..! මහ රාත්‍රියේ ඇමතුම් අරගෙන තියෙන කෙනා මෙන්න..!

මුදල් වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු තිළිණි ප්‍රියමාලි සතුව තිබී ජංගම දුරකථනයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

එය අද (10) පෙරවරුවේ සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

ව්‍යාපාරිකයින් සහ ප්‍රභූවරුන්ගේ මුදල් වංචා සහගත ලෙස ලබාගැනීමේ චෝදනා එල්ලවූ තිළිණි ප්‍රියමාලි පසුගිය 06 වනදා කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *