පොදු ව්‍යාපාර කටයුතු පිළිබඳ කාරක සභාවේ (කෝප්) නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර වැඩි ඡන්ද 07කින් තේරී පත්ව ඇත.
සමගි ජන බල පක්ෂයෙන් ඉදිරිපත්වූ එරාන් වික්‍රමරත්නට ඡන්ද 07ක් හිමිවූ අතර මහාචාර්ය රංජිත් බණ්ඩාර ට ඡන්ද 14ක් හිමි විය.