රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව සඳහා සාමාජිකයින් පත්කර තිබේ.
අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කෝපා කමිටු සඳහා වූ සාමාජිකයින් ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව මන්ත්‍රීවරුන් 27 දෙනා බැගින් ඒ සඳහා සාමාජිකයින් නම්කර තිබේ.
කෙසේවෙතත් කෝපා කමිටුව සදහා සභාපතිවරයෙක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.
කෝපා කමිටු සමාජිකයින් –
1. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා
2. ලසන්ත අලගියවන්න
3. කාදර් මස්තාන්
4. සුරේන් රාඝවන්
5. ඩයනා ගමගේ
6. එස්.බී දිසානායක
7. තිස්ස අත්තනායක
8. කබීර් හෂීම්
9. සරත් වීරසේකර
10. විමලවීර දිසානායක
11. නිරෝෂන් පෙරේරා
12. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
13. ජේ. සී. අලවතුවල
14. අශෝක අබේසිංහ
15. බුද්ධික පතිරණ
16. ජයන්ත සමරවීර
17. හෙක්ටර් අප්පුහාමි
18. හේෂා විතානගේ
19. මේජර් ප්‍රදීප් උඳුගොඩ
20. ඉසුරු දොඩන්ගොඩ
21. වසන්ත යාපා බණ්ඩාර
22. ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්
23. එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන
24. ඩී. වීරසිංහ
25. වීරසුමන වීරසිංහ
26. චරිත හේරත්
27.හරිනි අමරසූරිය