අරගලය ප්‍රචණ්ඩ කළ කැළණි සහ රජරට සරසවි සිසුන් පිරිසක් CTIDයට කැඳවයි..!

අවිශිබම කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත් අඩංගුවට ගෙන සති 6කට පසු, කැලණිය සහ රජරට විශ්ව විද්‍යාලවල සිසුන් පිරිසක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට (CTID) කැඳවා ඇත.

එසේ කැඳවා ඇත්තේ, BPH සඳරුවන්, TGM චන්ද්‍රසිරි, KHM තරුෂ ලක්ෂාන්, M. දිල්ශාන් හර්ෂණ, NM සංජය බණ්ඩාර සහ ගලෙන්බිඳුනුවැව ධම්මරතන හිමි ඇතුළු සිසුන් පිරිසකි.

awishikama 1
avishika
Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *