මෙවර T20 ශුරයින්ට හිමිවන හිතාගන්න බැරි සුපිරි ත්‍යාග මුදල මෙන්න

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රණය කරන කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ICCය ප්‍රකාශයට පත්කර ඇති ජයග්‍රාහී කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල ඩොලර් මිලියන 1.6කි.

ආසන්න වශයෙන් එය ශ්‍රී ලංකා මුදලින් මිලියන 576කට ආසන්න මුදලකි.

මේ අතර අනුශූරතාවය හිමිකරගන්නා කණ්ඩායමට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂ 8කි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *