ළමා මන්දපෝෂණ අසත්‍ය ප්‍රචාරය පිටුපස සිටින්නේ ජවිපේ අනුර බව හෙලිවෙයි…!

දරුවන්ට මන්දපෝෂණය බව ප්‍රචාරය කිරීම පිටුපස ඇත්තේ ජවිපේ දේශපාලන උවමනාවක් බව ජානිපෙ ප්‍රචාරක ලේකම්, මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් පවසනවා.

ඒ, පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී අදහස් දැක්වූ ජානිපෙ ප්‍රචාරක ලේකම්, මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා..

“පාසල් දරුවන් 40 ලක්ෂයක් ඉන්න රටක දරුවන් ආහාර අහේනියෙන් පෙළෙන බවට අතිශයෝක්තියෙන් හුවාදැක්වීම පිටුපස ඇත්තේ ජවිපේ දේශපාලන උවමනාවක්. අනුර දිසානායක මහත්තයාගේ කටින්ම ඒක එළියට එනවා මම දැක්කා. එයා කියනවා අනාගතයේදී බඩගින්නෙ ඉන්න ජනතාව පාරට බහිනවා. අපි ඔවුන්ට නායකත්වය දෙන්න සූදානම් කියලා. පසුගිය දා ඇමෙරිකානු නියෝජිත සමන්තා පවර් හමු වූ ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂ දැන් ඔවුන්ගේ ‘අලුත් අරගලයට : ආහාර අරගලයට’ මූල බීජ හිටවනවා.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *