ශ්‍රී ලංකාවට තවත් ජයක්

බංග්ලාදේශ ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමඟ ඊයේ (27) පැවති තරඟය ලකුණු 70කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 213ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ප්‍රවීණයන්ගේ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුලු 08ක් දැවී ලකුණු 143ක් පමණයි

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *