නොරොච්චෝලේ 3 වන ගල් අඟුරු බලාගාරය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අක්‍රීය වී තිබෙනවා
එම නිසා විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙන්නේ .
එමෙන්ම නිශ්චිත විදුලි කප්පාදු කාලසටහන පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙනු ඇති