රනිල්ට ඇමරිකාවේ සහය..! තවත් සහතිකයක්

ශ්‍රී ලංකාව මේ වන විට ගමන් කරමින් තිබෙන අසීරු අවස්ථාවේදී ඇමරිකාව තවදුරටත් ශ්‍රී ලංකාවට සහය දෙන බව දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් පවසයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට එක්වීම සඳහා අමෙරිකාවට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේදී ඇය මේ බව සඳහන් කර තිබේ එසේම නිදහස් හා සමෘද්ධිමත් කලාපයක් ඇති කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සමඟ එක්ව වැඩ කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *