රූකාන්ත ගුණතිලක දේශපාලනයට සමුදෙයි..!

සමගි ජන බලවේගයේ දඹදෙනිය ආසන සංවිධායක ලෙස කටුයුතු කළ ප්‍රවීන ගායක රූකාන්ත ගුණතිලක මහතා තමා දරූ ආසන සංවිධායක ධූරයෙන් හා දේශපාලනයෙන් සමුගන්නා බව සදහන් කොට ඇත.

තමා දැරූ තනතුරුවලින් ඉවත් වුවද ජනාධිපතිවරයා විසින් ගෙන යනු ලබන වැඩපිළිවෙලට උදව් වන බවත් ජනාධිපතිවරයා සමග සම්බන්ධව කලා කටයුතුවලදී සහයෝගය දෙන බවද සදහන් කොට සිටී.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *