කිරි ඇල්ල විනා සජිත්ට පිටුපා ජාතික සභාවට ඇවිත්..!

රට මුහුණදී ඇති දරුණු ආර්ථික අර්බුදය ඇතුළු සෙසු ප්‍රශ්න විසඳීම සඳහා පත් කෙරුණු ජාතික සභාව කමිටුවේ පළමු රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී (29) පැවැත්වුණු අතර එම රැස්වීමට ශ්‍රී ලංකා... Read more »

මෙවර T20 ශුරයින්ට හිමිවන හිතාගන්න බැරි සුපිරි ත්‍යාග මුදල මෙන්න

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රණය කරන කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ICCය ප්‍රකාශයට පත්කර ඇති ජයග්‍රාහී කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල ඩොලර් මිලියන 1.6කි. ආසන්න වශයෙන්... Read more »
Ad Widget

ලෙජන්ඩ්ස් අවසන් පූර්ව තරඟයේදී ශ්‍රී ලංකාවට අවාසි සහගත තත්වයක්?

road safety world series ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය. කෙසේවෙතත් අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් තරගයේ කාසියේ... Read more »

ලංකාවට ජපන් මුදල් ඇමති ගෙන් පොරොන්දුවක් !

ශ්‍රී ලංකාවේ විදේශීය ණය අර්බුදය විසදීමට තම රටට කළ හැකි සහ කළ යුතු සියලු දේ සිදු කිරීමට සූදානම් බව ජපානය පවසයි. ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි (Shunichi Suzuki) ඒ බව පැවසුවේ ඊයේ... Read more »

සල්ලි විසි කරලා ඡන්ද දිනලා හමාරයි: නව පනත ජනපති ට

මැතිවරණ ප්‍රචාරණ වියදම් සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ අදාළ පනත්... Read more »

ගුරු උපහාරයක් තියන්න රුපියල් 300ක් නොදුන් මල්ලී බේරාගත් 10 වසරේ අක්කාට විදුහල්පති කොසු මිටකින් ගහලා..!

හැටන්, කොටගල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයා විසින් කොසු මිටකින් පහර දෙනු ලැබීම හේතුවෙන් තුවාල ලැබූ එම පාසලේ 10 වන වසරේ ඉගෙනුම ලබන පාසල් දැරියක ප්‍රතිකාර සඳහා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. එම... Read more »

ජවිපේ වෘත්තීය සමිති නියෝගයෙන් දුම්රිය නියාමකවරු “වර්ජනයක්!” කියමින් හදිස්සියේ දුම්රියෙන් බසිති.

දුම්රිය නියාමකවරුන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම වෘත්තීය සමිති දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවය. Read more »

LTTE සැකකරුවන්ගේ ‘පාපොච්චාරණ’ උසාවියේදී ඉවතට

මෑතක සිට ශ්‍රී ලංකාවේ දකුණේත් විරෝධයට ලක්වී තිබෙන ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගෙන දොළොස් වසක් තිස්සේ සිරගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ට එරෙහි සාක්ෂි වශයෙන් පොලිසිය ඉදිරිපත් කළපාපොච්චාරණ උසාවිය විසින් ප්‍රතික්ෂේප කර... Read more »

‘අපි ගියේ ජාතික සභාවට මිසක් ජාතික ආණ්ඩුවකට නොවේ’ – මනෝ ගනේසන් 

අද (29) දිනයේ තම පක්ෂය සහභාගි වුයේ ජාතික සභාවට මිස ජාතික ආණ්ඩුවකට නොවනබව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි. මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, ජාතික සභා රැස්වීමට සහභාගී වීමෙන්... Read more »

ලාංකිකයන් 46 ක් ප්‍රංශයේ දී අත්අඩංගුවට – ප්‍රංශ තානාපති, ටිරාන්ට දැනුම්දේ

ශ්‍රී ලාංකිකයන් 46 දෙනෙක් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ප්‍රංශයේ දූපත් වලට ඇතුලුවීමට උත්සහ කරන අවස්ථාවේදී අත්අඩංගුවට පත්ව සිටින බවත් ඔවුන් හැකි ඉක්මනින් නැවත ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලංකාවේ... Read more »