කවුරුත් දන්න රේඩියෝ හඩ සජී තරුවක් වුනු හැටි මෙන්න..!

සජී මොහොට්ටිගේ කිව්වහම එකපාරට මතකයට එන්නෙ ප්‍රසිද්ධ FM නිවෙිදිකාවක්.ඇය මෙි වෙද්දි හිරු නාලිකාවෙි වැඩසටහන් ඉදිරිපත් කරන අතරම සජී දක්ෂතා ගොඩක් තියෙන කෙනෙක් විදියටයි හදුනගෙන තියෙන්නෙ.ටිකක් අමාරු ගමනක් ආපු සජීට තිබුන අමාරු ම ඉලක්කය වෙලා තිබිල තියෙන්නෙ හොද වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදියට ඉස්සරහට යන එක.ඒත් එයා දිවා රෑ නැතිව කැපවෙල ඒ තැන හදාගෙන තියෙනව විශේෂයෙන් වෙනත් නාලිකාවක නොදෙන අවස්ථාවක් සජීට හම්බෙල තියෙනව කියල කෙනෙකුට හිතෙන්න පුළුවන් .ඔව් ඒක හරි මොකද ඇය මෙි වෙද්දි මියුසික් වීඩියෝ කිහිපයකත් රගපාලා තියෙනව.

ඒ විතරක් නෙවෙි ඇතැම් විට මාධ්‍ය නාලිකා අකමැතියි කටහඩ අයිතිකාරියගෙ මූණ මාධ්‍යයට විවෘත කරන්න නමුත් හිරු ඇය⁣ට ඒ සදහා උපරිම අවස්ථාව ලැබිල තියෙනව.ඇත්තටම කිව්වොත් මෙික කලාතුරකින් ලැබෙන අවස්ථාවක් කියලයිකියන්න පුළුවන් .මොකද මතක ඇති කාලෙකට කලින් එක්තරා ටී වී චැනල් එකක් තමන්ගෙ නිවෙිදක නිවෙිදිකාවන් කිරිපිටි සම්බන්ධ වෙළද දැන්වීමකට සම්බන්ධ වෙලා ඔවුන් ව සති කිහිපයකටම වැඩ තහනම් කරල තිබුන. හඩ එක්ක බැදෙන රසිකයන් තමයි අපට ඉන්නෙ .ඉතින් ඒ අයට දැනෙන්න කතාකරන එකත් එක්තරා විදියකට ආර්ට් එකක් කියලයි මම හිතන්නෙ

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

සජී රේඩියෝ කලාවට ඇවිත් කාලයක් වුනත් තමන් හිරු හරහා ලෝකයම හදුනාගත්ත බවත් කියනව.ඒ වගේම ඊයේ දවසේ විශේෂයි සජීගෙ ජීවිතයට .ඒ අයගේ උපන්දිනය.කෝමවුනත් ඇය උදේම තමන්ගෙ සේවා ස්ථානයට යනකොටත් විවිධ රසිකයන් තමන්ට තෑගි එවල තිබුනු බව දැනගන්න ලැබුන මම මගේ හැම රසිකයෙක්ටම ගොඩක් ආදරෙයි.ඒ නිසා තමයි සජී එෆ් එම් තුල ගොඩක් ජනප්‍රියත්වයට පත්වුනෙත් පසුගිය දවසක එගෙ උපන්දිනයට සුභපෑතුම් එකතු කරපු රසිකයන්ට ඈය මෙන්න මෙවගෙ සටහනක් එකතු කරලා තිබුනා Thank you all for lovely birthday wishes that you have sent to me. I have been getting unconditional love, heartwarming messages from you. So grateful to have you all in my life. You gave me another surprise on my birthday. I reached 100K instagram followers yesterday. Thank you so much for your love that you have been spreading in my life. Hope your love will be received unconditionally in my whole life. I have small request to give you, spread kindness to every person that you meet in your life. It helps to increase your inner peace and happiness

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25

#26

#27

#28

#29

#30

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *