සුරක්ෂා රක්ෂණයත් කප්පාදුයි. දෙමව්පිය මරණයක දී වන්දි දෙන්නේ මාසික ආදායම රු. 15,000 ට අඩු පවුල්වල දරුවන්ට පමණලූ.

පාසල් දරුවන් වෙනුවෙන් නිර්මාණය කර තිබුණු සුරක්ෂා රක්ෂණාවරණයෙන් ලබා දී තිබුණු ඇතැම් ප‍්‍රතිලාභ මේ වන විට කප්පාදු කර ඇති බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ප‍්‍රතිලාභ කප්පාදුව පිළිබදව පාසල් දරුවන් හෝ දෙමව්පියන්... Read more »

එක් මාත‍්‍රාවක් පමණක් ගත් අයටත් නොගත් අයටත් ඩෙල්ටා විශාල තර්ජනයක්…!’ ආචාර්ය චන්දිම ජීවන්දර

එක් මාත‍්‍රාවක් පමණක් ගත් අයටත්එකම මාත‍්‍රාවක් හෝ නොගත් අයටත්ඩෙල්ටා ප‍්‍රභේධය විශාල තර්ජනයක්…!’ආචාර්ය චන්දිම ජීවන්දර අනතුරු හගවයි. වඩාත් වේගයෙන් ව්‍යාප්තවන කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප‍්‍රභේධය නමින් හදුන්වන ප‍්‍රභේදය, තවමත් එක් මාත‍්‍රාවක් හෝ නොලැබූ පුද්ගලයන්ට... Read more »
Ad Widget

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් තවත් හයක් නිදොස්කොට නිදහස්…!

ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම හරහා රුපියල් මිලියන 33.9 ක මහජන මුදල් අවභාවිතාවක් සිදුව ඇති බවට චෝදනා කරමින් පවරා තිබුණු නඩුවට අදාලව තවත් සැක කරුවන් හය දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් නිදොස්කොට නිදහස්... Read more »

කවුරුත් දන්න රේඩියෝ හඩ සජී තරුවක් වුනු හැටි මෙන්න..!

සජී මොහොට්ටිගේ කිව්වහම එකපාරට මතකයට එන්නෙ ප්‍රසිද්ධ FM නිවෙිදිකාවක්.ඇය මෙි වෙද්දි හිරු නාලිකාවෙි වැඩසටහන් ඉදිරිපත් කරන අතරම සජී දක්ෂතා ගොඩක් තියෙන කෙනෙක් විදියටයි හදුනගෙන තියෙන්නෙ.ටිකක් අමාරු ගමනක් ආපු සජීට තිබුන අමාරු ම... Read more »

මහින්දගේ ඉල්ලීම ඉවතට..! වසර 150 ක් පැරණි සොයිසා ගොඩනැගිල්ල කඩා දැමීමට තීරණයක්…!

වසර 150 ක් පැරණි ද සොයිසා ගොඩනැගිල්ලකඩා දැමීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කරයි. කොළඹ කොම්පක්‍දක්‍දවීදියේ පිහිටි වසර 150 ක් පමණ පැරණි ද සොයිසා ගොඩනැගිල්ල කඩා දැමීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටි... Read more »

දේශපාලකයන් හින්දා ගොඩ ගිය ලංකාවේ සුපිරි නිළියො ටික…!

රංගනයට පැමිණ තැනකට යන්න පටන් ගත්ත ගමන්ම නිළියකට ලැබෙන ආකර්ශනය හරි විදියට ප්‍රයෝජනයට අරගන්න අය වගේම ඒ තුල සබදතා ඉහළ පෙලේ අය සමග පවත්වාගෙන යාමට සමත් නිලියන් කිහිප දෙනෙක් ගැනයි අද අපි... Read more »