සේරුවාවිල මංගල රජමහා විහාරය මුස්ලිම්කරණය වීමේ අවධානමක්..! රජයේ ප්‍රබලයන්ගෙන් අතහිත..!

සේරුවාවිල මංගල රජමහා විහාරය මුස්ලිම්කරණය වීමේ අවධානමක් පිළිබදව මේ වනවිට සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර සිංහලේ සංවිධානය මේ පිළිබදව කටයුතු කිරිමට සතියක් ලබාදෙන බවත් එසේ නොකළහොත් සිංහලේ සංවිධානය ජනතාවත් සමගින් එම විහාරස්ථානයට ගොස් යුක්තිය ඉටුකරගැනීමට කටයුතු කරන බවට නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අනතුරු ඇගවීමක් සහිතව විඩියෝවක් නිකුත් කර ඇති අතර එහිදි ඔවුන් චෝදනා කළේ රජයේ අදිසි හස්ථයක් මේ පිටුපසින් ක්‍රියාත්මක වන බවයි.

එම වීඩියෝව පහතින්.

https://www.facebook.com/eranga.manohara.3/posts/320548859655875?__cft__[0]=AZVy2h7xavtXK28wswQrf2BwOyaGTKGP6ehFDEo6LawFHxUX30nQGs_OQMiUv7QtG3YlMraYiS9HYvqiIUKWN-wlrTgzTj4DbExFWRMVPTyxpHhTssI3EEGzBc7XZDGyd4K0YIIUmGGhIBz2KDnREX1_&__tn__=%2CO%2CP-R

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *