නොදකිං..! කොලේ කන්නද? ‌ගෙදර කහ ති‌යෙනවද? ‌තෙල් කෝ.? බැසිල්‌ගේ අවුරුදු ලිත බෙදන්න ගිය සභාපතිට ජනතාව හූ කියයි..!

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව රට පුරා ‌බෙදාහරිින අවුරුදු ලිත කොටිකාවත්ත මුල්‌ලේරියාව ප්‍රා‌‌දේශිය සභා සභාපති රංගජීීව ජයසිංහ මහතාට තම කොට්ඨාශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව අපට වාර්තා වේ.

කොලේ කන්නද? ‌ගෙදර කහ ති‌යෙනවද? ‌තෙල් කො.? වැනි ප්‍රශ්ණ රංගජීීව ජයසිංහ මහතාගෙන් ජනතාව විමසා ඇත. සභාපතිවරයා නිහඩව සිනාමුසු මුහුණින් එම ස්ථානයෙන් නික්ම ගොස් ඇත.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *