Breaking: නියගය නිමා කරමින් අළුත් අවුරුදු උත්සව වලට අවසර..!

දැඩි කොන්දේසි යටතේ අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවසර දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ඒ අනුව සමීප ශාරීරික සබඳතා පවත්වා ගත යුතු ක්‍රීඩාවලට අවසර නොදී අනෙකුත් ක්‍රීඩා සඳහා අවසර දීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *