සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම මුස්ලිම් ජාතික මරණ පරීක්ෂකයෙක්..! ප්‍රාදේශිය ලේකම්වරු දැඩි විරෝධය දක්වයි..!

මුස්ලිම් ජනගහනය 5000 ඉක්මවන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම මුස්ලිම් ජාතික මරණ පරීක්ෂකයෙකු පත්කළ යුතු බවට දන්වා ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහන් කරන්නේ එසේ ජාතිවාදී පදනමින් රජයේ පත්වීම් සිදු කිරීම ව්‍යවස්ථා විරෝධී වන බවයි.

ජාතිවාදී පදනමින් රාජ්‍ය සේවය තුළ පත් කිරීම් සිදු කිරීම මෙතෙක් සිදුව නැතැයිද ඔවුන් පෙන්වා දෙති.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *