
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට පාදුක්ක සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සීතාවක ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත‍්‍රීවරුන්ගෙන් විරෝධයක් එල්ල වී ඇත. ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් චෝදනා කර ඇත්තේ පාදුක්ක... Read more »

සහල් කිලෝ ග්‍රෑම් තුනක් සති දෙකක කාලයකට එක් පවුලක පරිභෝජනයට ප්‍රමාණවත් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. සතොස විසින් මේ දිනවල ලබාදෙමින් ඇති සහන මල්ල සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ... Read more »

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව රට පුරා බෙදාහරිින අවුරුදු ලිත කොටිකාවත්ත මුල්‌ලේරියාව ප්‍රාදේශිය සභා සභාපති රංගජීීව ජයසිංහ මහතාට තම කොට්ඨාශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව අපට... Read more »

අද වන විට විෂ පොල්තෙල් රට පුරා විහිදී අවසන් බවත් තමන් ඒ බව වගකීමෙන් පවසන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් වූ පොල් සංවර්ධන... Read more »

නැවතත් තුනෙන් දෙකක් ගන්න නොවේ හිතන්නවත් එපා යැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ සඳහන් කරති. ‘19 ඕන කිව්වා ඒකත් දුන්නා. 20 ඕනි කිව්වා ඒක දුන්නා. 2/3 ඕනේ කිවුවා ඒකත් දුන්නා. බලය... Read more »

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකු වංචාවේ චෝදනා එල්ල වී ඇති රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට ඊයේ නිදහස් වු රවි කරුණානායක ඉවත් කර ඒ සදහා තරුණ නායකයෙකු පත්කිරිම... Read more »

දැඩි කොන්දේසි යටතේ අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවසර දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. ඒ අනුව සමීප ශාරීරික සබඳතා පවත්වා ගත යුතු ක්‍රීඩාවලට අවසර නොදී... Read more »

වියත්මග සංවිධානය ඉදිරිපෙල ක්‍රියාකාරිකයෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා සමගි ජන බලවේගය පක්ෂයට එක් වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් පසු ඒ මහතා එහි උපදේශකයෙකු ලෙස පත් කර... Read more »

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර දෙවැනි ජනතා විමුක්ති පෙරමුණ ව්‍යාපාරය ගොඩනැගීමේ උත්සාහයක නිරතව සිටින බව වාර්තාවේ. මේ වනවිට ඔහු 71 අරගලයේදී ජවිපෙන් කැඞී වෙන්වී ගිය සාමාජිකයන් සහ 71... Read more »

මුස්ලිම් ජනගහනය 5000 ඉක්මවන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම මුස්ලිම් ජාතික මරණ පරීක්ෂකයෙකු පත්කළ යුතු බවට දන්වා ඇතැයි වාර්තා වෙයි. කෙසේ වෙතත් ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහන් කරන්නේ එසේ ජාතිවාදී පදනමින් රජයේ පත්වීම් සිදු... Read more »