උපදෙස් ජනපතිගෙන්..! ඇමති දිනේෂ් මියන්මාරයේ හමුදා ප්‍රධානීන්ට ලංකාවේ සංචාරයකට ආරාධනා කරයි..! ලෝකෙන්ම ලංකාවට විරෝධය..!

කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් මියන්මාර ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා වෙත ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් සිදුකරන ලද ආරාධනාවකට මියන්මාර වැසියන් සමාජ ජාල ඔස්සේ දැඩි විරෝධය පළ කරමින් සිටී.

ජාත්‍යන්තර මාධ්‍ය ද වාර්තා පළ කර ඇත්තේ ශ්‍රී ලංකාව මියන්මාර හමුදා නියෝජිතයන්ට නිල වශයෙන් ආරාධනා කර ඇති බවයි.

එළැඹෙන අප්‍රේල් මාසයේ දී කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති රැස්වීමක් සඳහා මෙම ආරාධනාව විදේශ අමාත්‍ය ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යොමු කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *