කොරෝනා එන්නත විදපු ගමන් සියල්ල ඉවර නෑ..! එන්නත විදගත් හෙදියකටත් කොරෝනා..!

කොරෝනා එන්නත එන්නත් කරන ලැබූ සෞඛ්‍ය සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ගනේමුල්ල ප්‍රදේශීය සෞඛ්‍ය සේවිකාවක් මෙසේ ආසාදිත වී ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

ඇය කොරෝනා එන්නත ලබාගෙන සති දෙකක් ඇතුළත වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

ඇය මේ වන විට ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published.