ඉන්දියාවට රිදවන්න පකිස්ථාන අගමැති 22 ලංකාවට..! ඉන්දියාව දැඩි අවධානයෙන්..!

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

පෙබරවාරි 22 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණෙන ඒ මහතා ජනාධිපති අගමැති ඇතුළු ඉහළ පෙළේ කිහිප දෙනෙකු හමුවීමටද සූදානම් කර ඇත.

පාකිස්තාන අගමැතිවරයා එම සංචාරය අතරතුර මෙරට පාර්ලිමේන්තුව අමතනු ඇතැයිද වාර්තා වෙයි.

නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දියාව සමග යම් ගැටළුකාරී තත්වයක් ඇතිව තිබෙන අවස්ථාවක සිදු කරන මෙම හදිසි සංචාරය විශේෂත්වයක් දරයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *