රජය අසමත්..! ඊයෙත් කොරෝනා මරණ 08ක්..! සමස්ත මරණ ගණන 350 පැනලා..!

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 08 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 351 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published.