මුං සල්ලිවලට ක‍්‍රිකට් කනවා.. ක‍්‍රිකට් අද පාලනය කරන්නේ බිරින්දෑවරුන්..! අවිශ්ක ගුණවර්ධන

අද වන විට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන්නේ ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන සඳහන් කරයි.

ක්‍රිකට් අද ක්‍රීඩාවක් නොව ව්‍යාපාරයක් සහ මාෆියාවක් බවට පත්වී ඇතැයි ද ඔහු පවසයි.

ක්‍රිකට් ක්‍රීඩාව අද කල්ලි කණ්ඩායම් කීපයක් අතට පත්වී ඇති බවත් පවසන ඔහු ක්‍රිකට් පාලනය කර ගත නොහැක්කේ ඒ සඳහා ක්‍රමවේදයක් නැතිකම නිසා සඳහන් කරයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published.