තත්වය දරුණු වෙයි..! ඊයේ පමණක් නව කොරෝනා මරණ 07ක් සහ නව ආසාදිතයන් 706ක්..!

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 07 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 339 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

මේ අතර ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 706 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 67,115 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *