දියවන්නා රැල්ල තවදුරටත්..! ඇමති අරුන්දිකටත් කොරෝනා..!

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

තමන් ආසාදිත බව පරීක්ෂණවලින් තහවුරු වූයේ යැයි අමාත්‍යවරයා තහවුරු කලේය.

ඒ අනුව ඇමතිවරයා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *