දියවන්නා රැල්ල ක්‍රියාත්මකයි..! පොහොට්ටු මන්ත‍්‍රී වසන්තටත් කොරෝනා…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාටද කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

ඒ මහතා මේ බව තහවුරු කරමින් කියා සිටියේ තමන්ට සිදු කරන ලද පරීක්ෂණයකින් ආසාදිත යයි හෙළි වූ බවයි.

ඒ අනුව ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු වීමට නියමිතය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published.