මහා ජාවාරමක්..! ජනතාව රවටන ධම්මික පැණි බෝතලයක් දස දහසයි..! ගම විනාශයි..!

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා මර්ධන පැණිය එක් බෝතලයක් රුපියල් දසදහසක මුදලකට අලෙවි කරමින් සිටින බව හිරු රූපවාහිනිය වාර්තා කළේය.

ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය ලබා ගැනීමට විශාල ජනතාවක් දිනපතා ඔහුගේ නිවෙස ඉදිරියේ රැස් කකා සිටින බවත් ඇතැමුන් දින ගණනාවක් එම නිවස අවට කදවුරු බැදගෙන පදිංචිව සිටින බවත් එම වාර්තාවේ පැවසීය.

එසේ සිටින ජනතාව විසින් එම ගම් ප‍්‍රදේශය දැඩි ලෙස අපිරිසිදු කර ඇතැයි ගම්වාසීන් පොලිසියට පැමිණිලි කර ඇතැයි ද වාර්තාව කීය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *