තවත් 887කට කොරෝනා..! 55000 පනී..! ඊයේත් කොරෝනා මරණ 02ක්.. සමස්ත මරණ 276ක්..!

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 887 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 55,683 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මරණයට පත් වී තිබේ.

ඔවුන්ද සමග මෙරට මරණයට පත්වූ ආසාදිතයන් ප්‍රමාණය 276 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු තහවුරු කළේය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *