ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමෙනුත් කොරෝනා පොකුරක්…! 02ක් Positive…!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එසේ ආසාදිතයන් වී ඇත්තේ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නටයි.

ඒ අනුව ඔවුන් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර ඉදිරි තරගාවලිය සදහා සහභාගී කර ගැනීම ගැන තීරණයක් ගැනීමට නියමිතය

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *